පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්කර ජයරත්නට ඇප

හිටපු පළාත් සභා, පළාත් පාලන සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්කර ජයරත්න මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ ඔහු විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස සිටියදී නීත්‍යානූකූල නොවන ලෙස ගුවන් සේවා සංවර්ධන සැලසුම් සංවර්ධන නිලධාරී නමින් අලුතින් තනතුරක් ඇති කර ඊට ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු පත් කිරීමට ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය … Continue reading පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියන්කර ජයරත්නට ඇප